කැකිරාව තානායමේ මුලුතැන්ගේ තුල අද සිදු වූ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, පිලිබද රජයේ රස පරීක්ෂක නිලධාරින් විසින් තහවුරු කර ඇති බවයි කැකිරාව පොලිසිය පැවසුවේ.

එම පිපිරීමෙන් පුද්ගලයයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර පිපිරිම සිදුවිමෙන් පසු ඊට අදාල විමර්ශණ සිදුවන අතරතුර තානායම වෙත ගෑස් බෙදා හැරිමට එම ස්ථානයට පැමිණි ලොරියක් ආපසු හරවා ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.