ඩුබාහිදී අත්අඩංගුවට ගනු ලැබ සිටින හෝ ඩුබාහී සඟව සිටින බවට විශ්වාස කරන සංවිධානාත්මක අපරාධ පිළිබඳ චෝදනා ලැබූවන් පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් තිබෙනවා.

කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොණ්ඩ රංජි නැමැත්තාද ඔවුන් වෙසෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.

නෙත් බැලුම්ගල අද මේ පිළිබඳ දීර්ඝ අනාවරණයක් කලා.