Published
කොත්මලේ - ගම්පොළ B 431 මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
පරගම්මන ප්‍රදේශයේ දී මාර්ගය ඉරිතලා තිබීමත්, ඒ අනුව නායයෑමේ අවදානමක් හඳුනාගැනීමත් හේතුවෙන් මාර්ගය මෙලෙස වසා දැමූ බවයි පොලිසිය පවසන්නේ.
මෙම මාර්ගය මීට පෙර අවස්ථාවකදී ද පරගම්මන ප්‍රදේශයේදී නාය යාමකට ලක්වුණා.




