Published
ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් කිහිපයක් දිට්වා ආපදාවට අදාල ගෙවීම් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් ද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හා එක්වන බවයි.




