ගාල්ල මිලිද්දුව, අක්මීමන, වලහන්දූව, උණවටුන, දලවැල්ල ආදී ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙන් 12 දෙනකු සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි තරුණයින් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල සුරාබදු නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්   ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතයි.