Published
ඇතමුන් ප්රකාශ කරන පරිදි රට තුළ මේ වනවිට ගෑස් සහ ඉන්ධන හිගයක් තිබෙනවාද?
එසේ නම් ඊට බලපා හේතු කවරේද?
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගෙන් ඍජුවම ප්රශ්න කළා.




