Published
ගල් අගුරු ආනයනයේදී වංචාවක් සිදුවූ බවට පලවන වාර්තා කිසිදු පදනමකින් තොර බවට අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරනවා.
මෙම කටයුතු පිටුපස කිසිදු වංචාවක් සිදුව නොමැති බවට තමාට දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කල හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා




