ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උතුරු පළාතේ සංචාරයක නිර වන බව වාර්තා වනවා.

අද සහ හෙට යන දින දෙක තුළ ජනාධිපතිවරයා උතුරු පළාතේ රැදී සිටිනු ඇති බවයි වාර්තා වුණේ.

අද දිනයේ උතුරේ පැවැත්වෙන තෛපොංගල් සමරුම් කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වුණා.