Published
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, පකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදියි.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 6 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 32 ක් රැස්කර ගෙන සිටියා.




