Published
පසුගියදා ඇතිවු දිට්වා සුළිකුනාටු තත්තවයෙන් මිය ගිය පිරිස සිහි කරමින් විශේෂ පිංකමක් අද දිනයේ ආරම්භ කළා.
ඒ හගුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ සිට බදුල්ල මුතියන්ගන රජමහා විහාරස්ථානය දක්වා දින 7ක් පුරා ස්වමින් වහන්සේලා 50 නමක් වැඩම කරමින් සිදු කරන පාද චාරිකාව ආරම්භ කරමින්.
මේ ඒ සම්බන්දයෙන් කරුණු දැක්වු පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ




