Published
සංචාරක පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරගයට වැසි තත්වය නිසා බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් දෙවන විස්සයි විස්ස තරගය ආරම්භ කරන විට රාත්‍රී 08.00 පසුවන බවයි වාර්තා වන්නේ.




