වසර විස්සකට වැඩි කාලයක් නිවැරදි තොරතුරු ක්ෂණිකව සහ නිරවුල්ව ලබාදුන් නෙත් නිවුස් උදාවන 2026 වසරේ ඔබට තවත් සමීප වීමට සූදානම්.
ඒ අනුව ඔබේ දවස ආරම්භයට, ඔබ දැනගත යුතුම තොරතුරු ඔබ වෙත ගෙන ආ නෙත් නිවුස් උදෑසන ප්රවෘත්ති ප්රකාශය ලබන ජනවාරි පළමුවනදා සිට ඔබට අසන්නට ලැබෙන්නේ උදෑසන 06.45ටයි.
උදෑසන ඇති කාර්යබහුලත්වය නිසා ඔබ දැනගත යුතුම ප්රවෘත්ති ඇතැම් විට ඔබට මඟහැරෙන්න ඇති.
ඒ අනුව වඩාත් පහසුම වෙලාවක දවස ආරම්භයේ වැදගත්ම ප්රවෘත්ති ඔබට සමීප කිරීම අපේ අරමුණයි.
නවතම සමීක්ෂණයක ප්රතිඵල මත ශ්රී ලාංකිකයින්ට උදෑසන ප්රවෘත්ති අසන්න හොඳම වෙලාව උදෑසන 06.45යි.
ඒ අනුව හොඳම වෙලාවට හොඳම ප්රවෘත්ති දෙන්න, ජනවාරි පළමුවනදා සිට නෙත් නිවුස් සූදානම්.
එසේනම් ජනවාරි පළමුවනදා සිට මුළු රටේම උදෑසන ප්රවෘත්ති අහන වේලාව උදෑසන 06.45යි.
නිවැරදි, නිරවුල් වගේම ඔබ දැනගත යුතුම ප්රවෘත්ති සමග රටම ප්රවෘත්ති අහන, උදෑසන 06.45 නෙත් නිවුස්, ජනවාරි පළමුවනදා සිට අහන්න ඔබත් සූදානම් වන්න.




