Published
නෙත් නිවුස් යළිත් සම්මානයෙන් අද පිදුම් ලැබුවා.
ඒ, කොළඹ පැවති PINNA Legacy Awards 2026 සම්මාන උළෙලේදීයි.
ඒ අනුව ප්රවෘත්ති වාර්තාකරණයේ විශිෂ්ටත්වය, විශ්වාසනීත්වය සහ ගුවන් විදුලි ප්රවෘත්ති ක්ෂේත්රයට දක්වන විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් නෙත් නිවුස් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.