Published
නවම් පුර පසළොස්වක පොහෝ දා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන “ශ්වේත පූජා” සජීවී වැඩසටහන හෙට (01) දවස පුරා ගම්පහ, උඩුගම්පොළ, සීදූව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත චන්දරතන හිමියන්.