Published
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්වන සහ අවසන් ක්‍රිකට් තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
මේ තරගය පැවැත්වීමට නියමිත රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ඒ අවට ඇති සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස.




