Published
පළාත් පාලන ආයතන සියයකට ආසන්න ප්රමාණයක බලය ලබා ගැනීමේ හැකියාව සමගි ජන බලවේගයට පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්රීවරුන්ට විවිධ වරප්රසාද ලබාදෙන බවයි.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.