පවත්නා තත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙන දිනකට පැය දෙකක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන ලෙස රජයට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයන් පිළිබද පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.