Published
සයිබර් අපරාධ හරහා සිදුවන මූල්‍ය අක්රමිකතාවලට ඔබත් හසුවී තිබේද?
එසේනම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා.
සයිබර් අපරාධ හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා 2,000කට ආසන්න ප්‍රමාණයකින් සැකකරුවන් 318 දෙනෙකු ගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.




