පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

එමෙන්ම සාගර කාරියවසම් මහතාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.