Published
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල ප්රදේශයේදී අද (09) පස්වරුවේ බස්රථ දෙකක් ටිපර් රථයක් එකිනෙක ගැටී ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.




