Published
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් එලෙස වැසි වැඩි විය හැකියි.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල මහතාගෙන්.




