Published
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා මල්ලාකම් අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඒ, යාපනය, ඉලවාලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ගිනි අවියක් පෙන්වා සාපරාධී බියවැද්දීම සහ අයුතු ඇතුළුවීම යන චෝදනා යටතේ මන්ත්රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, යාපනය, ඉලවාලි පොලීිසිය ලද පැමිණිල්ලකට අනුවයි.



