Published
පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගන්නා වැටප් හා දීමනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකදීයි.
ඊට ආණ්ඩුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස අදහස් පළ කළා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා යළිත් අදහස් පළ කළා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.




