Published
මෙම වසරේ පළමු දින 25 තුළ රිය අනතුරු 1,375ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පැවසුවේ එම අනතුරුවලින් මරණ 155ක් සිදුව ඇති බවයි.




