මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද පස්වරුවේ නුගේගොඩ රොටරි උසස් අධ්‍යාපන ආයතනයේදි පැවැත්වෙනවා.

ආතතියෙන් තොර පෞර්ෂ්‍යවත් දරුවෙක් නිර්මාණය කිරීම කිරීම තේමා කර ගනිමින් එම වැඩසටහන සංවිධාන කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නුගේගොඩ රොටරි උසස් අධ්‍යාපන ආයතනයේ දෙමව්පිය සංසදයේ කැදවුම්කරු සුදත් මංජුල මහතා.