Published
රයිගම් ටෙලීස් 2025 සම්මාන උළෙල මාර්තු 28 වනදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රීයේ නිදේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල ටෝටර්ස්-ඒජ් හිදි ඉකුත්දා පැවැත්වුණා.
ජාතියේ ටෙලි සම්මාන උළෙල ලෙස විරුධාවලිය ලත් රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 22 වන වරටයි.
දිවයිනේ ප්‍රමුඛ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම හදුන්වා දුන් රයිගම් ටෙලීස් අඛණ්ඩව ක්‍රියාත්මකයි.




