Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.
ඒ, එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.




