Published
ලබන 23 වනදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු විසදීමට රජය විසින් ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම තීරණයට එළඹුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.




