Published
ලබන මැයි 02 වනදා ලබාදුන් රජයේ නිවාඩුව මැයි 31 වනදා ලෙස සංශෝධනය කර තිබෙනවා.
වෙසක් සතිය මැයි 27 දින සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කර කිරීම හේතුවෙන් එලෙස මැයි දෙවනදා රජ යේ නිවාඩුව සංශෝධනය කළ බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.




