මෙවර ලෝක ජල දිනය (22 ) නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රාථමික අංශයේ පරිසර නියමු සංගමය අද විශේෂ වැඩසටහක් ක්‍රියාත්මක කළා. ඒ, ජල දිනය නිමිත්තෙන් පෝස්ටර් නිර්මාණය කරමින්. ඒ අනුව එම පරිසර නියමු සංගමෙය් දරුවන් එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විථි සංචාරය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.