දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල වුණා.

ඉන් ප්‍රධානම ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තයයි.

විනාශයට පත් වූ ගොවි බිම් සඳහා ලබා දෙන වන්දි මුදල් සම්බන්ධයෙන් ගැටලු සහගතතත්ත්වයක් මතුව තිබෙනවා.

මේ, ඒ පිළිබඳව නෙත් නිවුස් කළ සොයා බැලීමක්.