Published
වර්තමානයේ සොබාදහම සමඟ ඇති තරගය ප්‍රබල බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
විද්‍යාවේ දියුණුව ලොව ජයග්‍රහණය සඳහා භාවිත කළ යුතු බවයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.