2026 නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද රැස් වුණා.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රධාන වැඩකටයුතුවලින් අනතුරු ප්‍රශ්න විමසන අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කතානායකවරයා වෙත මෙලෙස ප්‍රශ්නයක් යොමු කළා.

විගණකාධිපති ධුරය හිස්ව පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න වාර්යේදී විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී මෙවන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.