Published
මීට සුළු මොහොතකට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් UL 189 ගුවන් යානයෙන් ඩකා නුවර බලා පිටව ගියේ ය.
ඒ අද සවස පැවැත්වෙන බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ය.




