Published
තරුණ ක්‍රියාකාරිකයකු වන අශාන් කෝට්ටෙවත්ත දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ සුවදුක් විමසීම සදහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණියා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා පැවසුවේ අනීතිකව ලෙස අත්අඩංගුවට ගත් අශාන් කෝට්ටෙවත්ත වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉටු කරන බවයි.




