මෙරට දැඩි කතාබහට ලක් වූ සත්ත්ව සංගණනයේ වාර්තාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළා.

එහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ඒ.එල්. සංධික මහතා පැවසුවේ මෙරට රිලා ගහණය මිලියන පහයි දශම එකයි හතක පමණ ප්‍රමාණයක් වාර්තා වූ බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ඒ.එල්. සංධික මහතා.