Published
අඟුරුවාතොට ” මවුපිය සෙවන සෙනෙහසේ කැදැල්ල නිවාසයේ
ගින්නට හසුව මිය ගිය පුද්ගලයින්ගෙන් හය දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ප්රමාදවී තිබෙනවා.
ඒ, එම මළසිරුරු හඳුනා ගැනීමට ඔවුන්ගේ ඥාතීන් නොපැමිණිම හේතුවෙන්.
ඔවුන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් එම සිරුරු කළුතර නාගොඩ ගල්ලැස්ස මාතෘ හා ළමා රෝහලේ අධි ශීතකරණවල ගබඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.




