Published
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ීඛක් SLC T-20 ලීග් 2025 තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම අතරයි. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පස්වරු 01.30ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.