හෙට පස්වරු 04 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සූදානම් වනවා.සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් එලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ