Published
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නි ආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.
අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් ඔහු අධිකරණයට රැගෙන එන ලදී.
අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.