කැලණිවැලි දුම්රිය මාර්ගය

SPL 01 - කොළඹ කොටුව - වග දක්වා ප.ව.05.15- මන්දගාමී

ප්‍රධාන දුම්රිය මාර්ගය

SPL 02 - කොළඹ කොටුව - මීරීගම දක්වා ප.ව.04.45 - මන්දගාමී

SPL 03 - මීරීගම - කොළඹ කොටුව දක්වා
(SPL 02 දුම්රිය ලගා වු පසු නැවත එම දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ)

SPL 04 - කොළඹ කොටුව - මීරීගම දක්වා ප.ව.05.30 - මන්දගාමී

මුහුදුබඩ දුම්රිය මාර්ගය

SPL 05- මරදාන - අළුත්ගම දක්වා ප.ව.04.30 - මන්දගාමී

SPL 06 - මරදාන - අළුත්ගම දක්වා ප.ව.05.00 - මන්දගාමී

SPL 07 - මරදාන - ගාල්ල දක්වා ප.ව.05.25 - අර්ධ සීඝ්‍රගාමී (මරදාන සිට රත්මලාන දක්වා මන්දගාමී එතැන් සිට අළුත්ගම දක්වා දුම්රිය ස්ථාන පමණක් නතර කරනු ලැබේ.අළුත්ගම සිට නැවත ගාල්ල දක්වා මන්දගාමී)

SPL 08- මරදාන - අළුත්ගම දක්වා ප.ව.06.00 - මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අද දින සවස කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර සියළුම දුම්රිය මාර්ග වල දුරගමන් සේවා සීඝ්‍රගාමී/ නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවේ.