Published
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. එය නොවැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 14 වනදා පස්වරු 06.00ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.
දෙසැම්බර් 05 වැනිදා පස්වරු 06.00ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.




