අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලාම් මහතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.