අම්බලන්ගොඩ, හීනටිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සසිදු වී තිබෙනවා

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කර සිටියේ.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා