Published
අමෙරිකාව විසින් ලොව රටවල් රැසකට පැන වූ තීරු බදු සඳහා ලබාදුන් මාස තුනක විරාමය යළි දීර්ඝ නොකිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ අනාවරණ කළා.
ඒ අනුව එළඹෙන 09 වනදායින් පසු ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට කෙසේ බලපෑම් කළ හැකිද?
මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.