අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අද අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 30ක තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා එරට නියෝජිතයින් සමග සාකච්ඡා කරන බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව අවධානය කළ යුත්තේ කුමන කරුණු සම්බන්ධයෙන් ද? මේ ඊට ප්‍රතිචාර දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.