2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අටවන දිනය අදයි.

ඒ අනුව අද දිනයේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

පාර්ලිමේන්තුව අද දිනයේ පෙරවරු 09.30ට රැස් වනවා.

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ අදාල අමාත්‍යංශ දෙකේ වැය ශීර්ෂ විවාදය ආරම්භ වන්නේ පෙරවරු 11.00ටයි.