අයවැය කාරක සභා අවස්ථා විවාදය අද තුන්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද දිනයේ විවාදයට ගැනෙන්නේ ආරක්‍ෂක අමාත්‍යංශය සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අදහස් පළ කළා.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එම සංවාදයට මැදිහත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විවාදයේදී වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදයට එක්වෙමින් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.