රාජ්‍ය සේවකයින්ට ඉහළ මූලික වැටුපක් ලබා දීම රජයේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කෙසේවෙතත් සියලු වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුත්තේ රටේ ආර්ථිකයට ගැළපෙන පරිදි බවයි.

.
2026 වර්ෂයට අදාළ අයවැය එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.