පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා

එම ගම්මානයේ සිටි පවුල් 800ක් පමණ පදිංචිව සිට ඇති අතර මේ වනවිට විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.

ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසන්නේ

මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැත.

අලවත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.